අමුතු ඇස් ඇති නිසා නිවහනක් අහිමි වුණු හස්කි වර්ගයේ බල්ලෙකුට නව නිවහනක් හිමිවුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.අවුරුදු 4 ක් වයසැති සයිබීරියානු හස්කි වර්ගයේ සුනඛධේනුවක් වන ඇයගේ නම ජුබිලී බවයි වාර්තාවන්නේ. 2018 වසරේදී ජුබිලී උපත ලබා තිබෙන්නේ නිව් ජර්සි හි මටවාන් නුවර පිහිටි හස්කි බල්ලන් බෝ කරන ස්ථානයක වන අතර අමුතු විදියේ ඇස් පිහිටීම හේතුවෙන් ඇයව බාරගන්නට කිසිවකු ඉදිරිපත් වී නැහැ. මේ නිසා ඇය උපත ලැබූ සුනඛ අභිජනන මධ්‍යස්ථානයෙන් ඇයට යන්නට සිදු වූයේ ඇයව නඩත්තු කිරීමට එම මධ්‍යස්‍ථානයට නොහැකි වූ නිසයි. ඇස් පිහිටා ඇති ආකාරය අනුව ජුබ්ලිගේ මුහුණෙන් පෙනෙන්ට තිබෙනේ විමතියට පත් වූ පෙනුමක්. හස්කි සුනඛයන් නපුරු නොවුනත් ජුබිලිගේ ඇස් නිසා ඇයගෙන් නපුරු පෙණුමක්ද පෙනෙන්නට තිබෙනවා. ඇයගේ එම නපුරු පෙණුමද ඇයව කිසිවකු බාර නොගැනීමට හේතු වී තිබෙනවා. ජුබිලී ගැන තොරතුරු සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන්න්නට පටන් ගත් අතර ඉන් පසුව හස්කි සුනඛයන් වෙනුවෙන් රැකවරණය දෙන ආයතනයක් ඇයව බාරගෙන තිබෙනවා.


Cuando intenta espiar el teléfono de alguien, debe asegurarse de que no encuentren el software una vez que esté instalado.
Instalación simple y descarga gratuita, no se requieren conocimientos técnicos y no se requiere raíz.Grabacion de llamadas, Grabacion de entorno, Ubicaciones GPS, Mensajes Whatsapp y Facebook, Mensajes SMS y muchas características mas.
Puede utilizar un software de gestión para padres para guiar y supervisar el comportamiento de los niños en Internet. Con la ayuda de los siguientes 10 software de administración de padres más inteligentes, puede rastrear el historial de llamadas de su hijo, el historial de navegación, el acceso a contenido peligroso, las aplicaciones que instalan, etc.
Rastreador de teléfono celular – Aplicación de rastreo oculta que registra la ubicación, SMS, audio de llamadas, WhatsApp, Facebook, fotos, cámaras, actividad de Internet. Lo mejor para el control parental y la supervisión de empleados. Rastrear Teléfono Celular Gratis – Programa de Monitoreo en Línea. https://www.xtmove.com/es/
buying from online mexican pharmacy: mexican pharmacy – п»їbest mexican online pharmacies
п»їlegitimate online pharmacies india https://indiaph24.store/# top 10 pharmacies in india
buy prescription drugs from india