අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විභාගය සෙනෙට් සභාව හමුවේ පරාජයට පත්විය. මේ අනුව සියලු චෝදනාවලින් ජනාධිපතිවරයා නිදහස ලැබූ අතර අමෙරිකාවේ 45වැනි ජනාධිපතිවරයා ලෙසින් ඔහු…
View More ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් ජය ගනීCategory: International
කොරෝනා මරණ ගණන තවත් ඉහලට
කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 492ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම වෛරසය ආසාදිත සංඛ්‍යාව 23,500 ඉක්මවා ගොස් ඇති…
View More කොරෝනා මරණ ගණන තවත් ඉහලටකොරෝනා වෛරසයෙන් පිලිපීනයේ සිටි රෝගියෙක් මිය යයි
මාරාන්තික කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටතදී පළමු මරණය වාර්තා වී ඇත. වෛරසය හේතුවෙන් එලෙස මියගොස් ඇත්තේ පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු…
View More කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ සිටි රෝගියෙක් මිය යයිකොරෝනා මරණ සංඛ්‍යාව 259ක් දක්වා ඉහළට
චීනයේ නව කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 259ක් දක්වා වර්ධනය වී තිබේ. මේ වන විට වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 11791ක් දක්වා වර්ධනය වී තිබේ.…
View More කොරෝනා මරණ සංඛ්‍යාව 259ක් දක්වා ඉහළටඉන්දීයාවේදී කොරෝනා රෝගික් හමුවෙයි
ඉන්දියාවෙන් වාර්තා වන පළමු කොරෝනා ආසාදිතයා කේරල ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා. ඉන්දීය මධ්‍යම රජය සදහන් කළේ එම රෝගියා චීනයේ වුහාන් විශ්ව විද්‍යාලයේ සිට පැමිණි අයෙක් බවයි…
View More ඉන්දීයාවේදී කොරෝනා රෝගික් හමුවෙයිමුඛ ආවරණ හිඟයට අළුත් විසඳුමක්
මුඛ ආවරණ හිඟයට අළුත් විසඳුමක් චිනයෙන්ම සොයාගනියි නව කොරෝනා වෛරසයෙන් බේරිම සඳහා චීන ජාතිකයින් ප්ලාස්ටික් හෙල්මට්, වතුර කෑන් සහ ප්ලාස්ටික් බෑග් භාවිතයට පෙළඹී ඇති බව…
View More මුඛ ආවරණ හිඟයට අළුත් විසඳුමක්ගූගල් සමාගමේ චීන-හොංකොං සහ තායිවාන කාර්යාල වසා දමයි
ලොව ප්‍රකට ගූගල් සමාගමේ චීන හොංකොං සහ තායිවාන කාර්යාල තාවකාලිකව වසා දැමීමට එම සමාගම තීරණය කර ඇත. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගූගල් සමාගම මෙම පියවර ගෙන…
View More ගූගල් සමාගමේ චීන-හොංකොං සහ තායිවාන කාර්යාල වසා දමයිකොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 170 දක්වා ඉහළට
නව කොරෝනා වෛරසය ආසාදනයෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ලොවපුරා වාර්තා වී ඇති වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 7 700…
View More කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 170 දක්වා ඉහළටකොරෝනා මරණ 132 දක්වා ඉහළට
කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇත. අද , මැදපෙරදිග කළාපයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණි. රටවල් 20කින් මේ වන…
View More කොරෝනා මරණ 132 දක්වා ඉහළටග්රැමී සම්මාන උළලේ රතුපලස මත අඩනිරුවත් වූ සුපිරි තරු
62 වැනි වරටත් සංවිධාන කළ ලොව ප්‍රකට ග්‍රැමී සංගීත සම්මාන උලෙළ මේ වනවිටත් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී ආරම්භ වුණා.මෙම සම්මාන උළෙලේ කැපී පෙනෙන ගායිකාවක්…
View More ග්‍රැමී සම්මාන උළලේ රතුපලස මත අඩනිරුවත් වූ සුපිරි තරු
