දින 45කට පසු පළමු වරට ඉන්දියාවේ දෛනික අඩුම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබේ. ඒ අනුව ගත වූ පැය…
View More ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සහ මරණ අඩුවේCategory: International
දවසට වෛද්‍යවරු 20ක් මියයන රටක්
ඉන්දියාවේ දෙවැනි කොවිඩ් රැල්ලේදී, එක් දිනකට වෛද්‍යවරුන් විසි දෙනෙකු පමණ කොවිඩ් වැලඳී මියයන බව නවතම වාර්තා අනාවරණය කරයි. දෙවැනි කොවිඩ් රැල්ල නිසා මියගිය ඉන්දීය වෛද්‍යවරුන්…
View More දවසට වෛද්‍යවරු 20ක් මියයන රටක්ඉන්දියාවේ පැය 24ට කොරෝනා මරණ 4500 පනී
ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ වාර්තාව යළි අලුත් කරමින් වසංගත ව්‍යාප්තිය තුළ ඕනෑම රටක එක් දිනකදී සිදුවූ ඉහළම මරණ සංඛ්‍යාව සනිටුහන් කර තිබේ. ඒ මරණ 4,525…
View More ඉන්දියාවේ පැය 24ට කොරෝනා මරණ 4500 පනීරටවල් 12ට සංචාරක සීමා
තුර්කිය, බංග්ලාදේශය, ලංකාව, පාකිස්තානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්ජ්ය සහ කටාර් යන රටවල සංචාරකයින් සඳහා ප්‍රංශය දින 10ක අනිවාර්යය නිරෝධායන නීතියක් පැනවීමට කටයුතු කරන බව…
View More රටවල් 12ට සංචාරක සීමාමැලේසියාව ලොක්ඩවුන්
කොවිඩ් -19 ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් මැලේසියාව සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ. එරට අග්‍රාමාත්‍ය මොහිදීන් යසීන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ජුනි මස 07වන දින…
View More මැලේසියාව ලොක්ඩවුන්ඉන්දියාවේ පැය 24ට කොරෝනා ආසාදිතයින් ලක්ෂ 4 ක් හමුවෙයි
ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ ද කොවිඩ් -19 නව ආසාදිතයින් ලක්ෂ 04කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ. මරණ සංඛ්‍යාව ද 4,000 කට ආසන්නව ගතවූ පැය 24…
View More ඉන්දියාවේ පැය 24ට කොරෝනා ආසාදිතයින් ලක්ෂ 4 ක් හමුවෙයිඉන්දියාවෙන් පැමිණෙන ගුවන්යානා සඳහා ඔස්ට්‍රේලියාවෙන් තහනමක්
ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් බහුල වශයෙන් හමුවීම හේතුවෙන් එරටින් තම රටට පැමිණෙන මගී ගුවන්යානා සඳහා තාවකාලික තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ.
View More ඉන්දියාවෙන් පැමිණෙන ගුවන්යානා සඳහා ඔස්ට්‍රේලියාවෙන් තහනමක්ඉන්දියාවේ දවසට ආසාදිතයන් ලක්ෂ 4ට ආසන්නයි – මරණ 3000 යි
මේ වනවිට ඉන්දියාවේදී දිනකට කොවිඩ් ආසාදිතයන් 300,000 කට වඩා වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා. ඒ අනූව දිනකදී ලොව කොවිඩ් වසංගත රෝගීන් වැඩි…
View More ඉන්දියාවේ දවසට ආසාදිතයන් ලක්ෂ 4ට ආසන්නයි – මරණ 3000 යිදිල්ලියේ රෝහල්වල ඔක්සිජන් හිඟයක්
ගතවූ දිනයේත් ලක්ෂ 3 ඉක්මවූ වාර්තාගත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා විය. ඒ වසංගතය ඇරඹීමෙන් පසු ලොව එක් රටකින් එක් දිනකදී හඳුනාගත් වැඩිම ආසාදිතයින් ගණන…
View More දිල්ලියේ රෝහල්වල ඔක්සිජන් හිඟයක්ඉන්දියාවේ දවසට කොරෝනා මරණ 2000 පනී
මේ දක්වා ඉන්දියාවෙන් වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ. එරට දෛනිකව වාර්තාවන ආසාදිතයන් ලක්ෂ දෙකේ…
View More ඉන්දියාවේ දවසට කොරෝනා මරණ 2000 පනී
