72 වන ලෝක රූ රැජින උළෙලේදී අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නියෝජනය කරන අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් එක් කර…
View More අනුදිට ජනපතිගෙන් සුබ පැතුමක්Category: Gossip News
අපවත් වී වදාළ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ජුනි 01
අපවත්වී වදාළ ශාසනා අභිමානී, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය දොම්පේ ඕල්කට් ක්‍රීඩාංගණයේදී ලබන ජුනි 01 වනදා සිදු කිරීමට නියමිතයි. විචිත්‍ර ධර්ම කථික, පූජ්‍ය…
View More අපවත් වී වදාළ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ජුනි 01ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර…
View More ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයිඅනුදි වෙනුවෙන් ඔබේ සහාය අවශ්‍යම මොහොතයි මේ
ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී “Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර සමත්ව තිබෙනවා.…
View More අනුදි වෙනුවෙන් ඔබේ සහාය අවශ්‍යම මොහොතයි මේහෙළයේ නිළි රැජින හෙළයම හඬවමින් දැයෙන් සමුගනී
හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කෙරුනා. පසුගිය 24…
View More හෙළයේ නිළි රැජින හෙළයම හඬවමින් දැයෙන් සමුගනීනිළි රැජිනගේ නිසල දේහය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනි මාලිනි ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරව සඳහා මේ වනවිට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන විත් තිබෙනවා. ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු…
View More නිළි රැජිනගේ නිසල දේහය නිදහස් චතුරස්‍ර පරිශ්රයටඅභාවප්රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන්නේ මෙහෙමයි
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ නිවේදනයක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා . ඒ අනුව,…
View More අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන්නේ මෙහෙමයිඅභාවප්රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අද ජාතික චිත්‍රපට සංස්ථාවට
හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා අද (25) ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. දේහය අද පෙරවරු 10.00…
View More අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අද ජාතික චිත්‍රපට සංස්ථාවටනිළි රැජිණිය වෙනුවෙන් මහින්දගෙනුත් ශෝක පණිවිඩයක්
මාලනී ෆොන්සේකා මහත්මිය අභාවය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂණ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර…
View More නිළි රැජිණිය වෙනුවෙන් මහින්දගෙනුත් ශෝක පණිවිඩයක්මාලනීයගේ අභාවය සම්බන්ධයෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක්
හෙළ සිංහල සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්…
View More මාලනීයගේ අභාවය සම්බන්ධයෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක්
