හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට සැලසුම්…
View More මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරවය සහිතවCategory: Gossip News
හෙළ සිනමාවේ නිළි රැජින – මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි
හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර…
View More හෙළ සිනමාවේ නිළි රැජින – මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයිශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර අවසන් 20දෙනා අතරට
ඉන්දියාවේ තෙලගනාහිදී මේ දිනවල පැවැත්වෙන 72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර…
View More ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර අවසන් 20දෙනා අතරටපුංචි කෛලාෂ් එක්ක සමරපු ඒ දෙන්නගේ පලවෙනි විවාහ සංවත්සරය
කාලය හරිම ඉක්මනට යනවා නේද…. ඔව්…. ඔන්න මාධවී ඇන්තනි සහ කසුන් හීනටිගල විවාහ වෙලා අවුරුද්දකුත් ගත වෙලා එයාලගේ මේ විශේෂ දවස සමරන්න දැන් එයාල එක්ක…
View More පුංචි කෛලාෂ් එක්ක සමරපු ඒ දෙන්නගේ පලවෙනි විවාහ සංවත්සරයරෝස පාටින් හැඩ වුණු හේෂානි ගේ bride to be එක
ළඟදීම ලස්සන මනමාලියක් වෙන්න ඉන්න කෙනෙක් තමයි හේෂානි. ඉතින් එයා රෝස පාට තේමාව කර ගෙන ලස්සනම ලස්සන bride to be එකක් කරලා.
View More රෝස පාටින් හැඩ වුණු හේෂානි ගේ bride to be එකබොලිවුඩ් නිළියන්ට නොදෙවිනි එයාගේ ලස්සන
කැරොලයින් ජූරි කියන්නේ අපි කාටත් නුපුරුදු කෙනෙක් නෙමෙයි නේ. ඉතින් ඔන්න කාලෙකට පස්සේ එයා හරිම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා, ඒ ඉන්දියානු විදිහට මේ බලන්නකෝ…
View More බොලිවුඩ් නිළියන්ට නොදෙවිනි එයාගේ ලස්සනවස්තිලාගේ ජෝති මල්ලිටත් මංගල සීනු
වස්ති වීඩියෝ වල ඉන්න ජෝති මල්ලි කාටත් හුරු පුරුදු චරිතයක් නේ ඉතින් ඔන්න එයාටත් මංගල සීනු හඬලලා මේ බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සනම දවස
View More වස්තිලාගේ ජෝති මල්ලිටත් මංගල සීනුකළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මසුන් ගොඩ ගසයි
කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්සයින් 6 දෙනෙකු ගොඩ ගසා ඇතැයි වාර්තා වෙනවා. මෙම සත්වයින් 6 දෙනාම කිසියම් අනතුරුවලට ලක්වී ඇතැයි නිරීක්ෂණය වූ බවයි වනජීවි…
View More කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මසුන් ගොඩ ගසයිසීතල නුවරඑළියේ වෙසක් අසිරිය
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේ දී පැවැත්වෙනවා. ඉතින් මේ සීතල නුවරඑළිය වෙසක් සිරියෙන් හැඩවෙලා තිබුණු හැටි… (Hiru Gossip)
View More සීතල නුවරඑළියේ වෙසක් අසිරියජනප්රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට
ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාලව ඇය මෙලස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. තංගල්ල,…
View More ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට
