පලවෙනි රන්දෝලිය හැඩ වුණේ මෙහෙමයි

1751 වන ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පලවෙනි රන්දෝලි පෙරහැර ඊයේ (04) වීථි සංචාරය කළා.

ඒ අනුව ඊයේ මගුල් ඇතු ඉන්දි රාජා විසින් සධාතුක කරඬුව වැඩමවනු ලැබුවා.