1751 වන ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ ඇති උත්කර්ෂවත් අන්දමට විදී සංචාරය කෙරුණා.
ඊයේ දිනයේ කරඬුව වැඩම කිරීමේ වාසනාව හිමි වුණේ කතරගම වාසනා හස්තිරාජයාටයි.
කෝට්ටේරාජා, පුලතිසිරාජා ඇත් දෙපල දෑලේ යමින් මෙලෙස ඊයේ දිනයේ පෙරහැර හැඩ වුණා.
















