‘Walk for Peace Program in Sri Lanka’ නමින් පැවැත්වීමට නියමිත සාම පාගමන සඳහා සහභාගී වීමට නියමිත භික්ෂූන් වහන්සේ පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකාව බලා ගමන්…
View More සාමය සඳහා පා ගමනේ නිරත භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකාව බලා පිටත් වෙයිCategory: Gossip News
සංගමන්කන්ද කාට්ටමඩු වනාන්තරය රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කෙරේ
අම්පාර දිස්ත්‍රික්කය නැගෙනහිර වෙරළ තීරයට ආසන්නව පිහිටි සංගමන්කන්ද කාට්ටමඩු වනාන්තරය “වනස්පති” ජාතික වැඩසටහන යටතේ නිල වශයෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. හෙක්ටයාර 2,695ක භූමි…
View More සංගමන්කන්ද කාට්ටමඩු වනාන්තරය රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කෙරේ59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 08 සහ 09 දෙදින තුළ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී
59 වැනි වරටත් පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 8 සහ 9 දෙදින තුළ ජය ශ්‍රී මහා බෝධිය අබියසදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි, අනුරාධපුර ගොවිජන…
View More 59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 08 සහ 09 දෙදින තුළ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී2026 ඔස්කාර් සම්මාන බෙදී ගියේ මෙහෙමයි
ලොව සිනමා ක්ෂේත්රයේ පිිරිනමනු ලබන ඉහළම සහ කීර්තිමත්ම සම්මානය ලෙස ඔස්කාර් සම්මානය සැලකෙනවා. මෙහි නිල නාමය වන්නේ ‘ඇකඩමි සම්මාන’ (Academy Awards) යන්නයි. ඇමරිකානු චිත්‍රපට කලා…
View More 2026 ඔස්කාර් සම්මාන බෙදී ගියේ මෙහෙමයිප්රතිනිර්මාණය කළ නැදුන්ගමුවේ විජය රාජා හස්තියා මාර්තු 11 දින සිට මහජන ප්‍රදර්ශනයට විවෘතයි
ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කළ වර්ෂ 2022 දී මිය ගිය නැදුන්ගමුවේ විජය රාජා හස්තියා නැවත ප්‍රතිනිර්මාණය කර මාර්තු මස 11 වැනි දින සිට ජාතික…
View More ප්‍රතිනිර්මාණය කළ නැදුන්ගමුවේ විජය රාජා හස්තියා මාර්තු 11 දින සිට මහජන ප්‍රදර්ශනයට විවෘතයිRashmika Mandanna සහ Vijay Deverakonda යුග දිවියට
වසර අටකට ආසන්න කාලයක් පැවති ප්‍රේම සම්බන්ධයකින් පසුව Rashmika Mandanna සහ Vijay Deverakonda විවාහ වී තිබෙනවා. ඔවුන්ගේ විවාහ මංගල්‍යය සමීප පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පමණක් සමන්විතව පැවති…
View More Rashmika Mandanna සහ Vijay Deverakonda යුග දිවියටRashmika Mandanna සහ Vijay Deverakonda ගේ විවාහය නිල වශයෙන් තහවුරු වෙයි
Rashmika Mandanna සහ Vijay Deverakonda විසින් එයාලගේ නිල Instagram පිටුවේ එයාලගේ විවාහය ගැන නිල වශයෙන් සඳහන් කරලා තියෙනවා. වසර අටක පමණ කාලයක් රහසක්ව ඔවුන්ගේ සම්බන්ධතාවය…
View More Rashmika Mandanna සහ Vijay Deverakonda ගේ විවාහය නිල වශයෙන් තහවුරු වෙයිසර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කරන බැතිමතුන්ට දැනුම්දීමක්
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන උතුම් සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව හෙට(11) උදෑසන 6.00ට අවසන් කිරීමට නියමිත බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර මහතා සඳහන් කරයි. ඒ…
View More සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කරන බැතිමතුන්ට දැනුම්දීමක්කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතු වෙයි
කොත්මලේ ජලාශය ඉදි කිරීමේදී යට වූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතු වීමට පටන්ගෙන ඇතැයි වාර්තා වෙනවා. ඒ දිට්වා සුලි කුණාටුවෙන් පසු කොත්මලේ ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන්…
View More කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතු වෙයිවිවාහක රූ රැජින 2026 තරගයේ තෙවන ස්ථානය සබීනා යූසාෆ් ට
ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්වල පැවැති ලෝක විවාහක රූ රැජින 2026 තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසාෆ් හිමිකර ගෙන තිබේ. රටවල් 60කින් මේ සඳහා…
View More විවාහක රූ රැජින 2026 තරගයේ තෙවන ස්ථානය සබීනා යූසාෆ් ට
