කවුරුත් කතා වෙන වස්ති අනුෂ්කගේ වෙඩිමේ ඇත්ත මෙන්න

ඊයේ හවස රටම කතා කරපු දෙයක් තමයි වස්ති අනුෂ්කගේ විවාහ මංගල්‍යය.

Travel with wife , Dark Room වගේ අය ඒ දෙන්නට සුබ පතලා දාලා තිබ්බ stories , post එක්ක හැමෝම හිතුවේ බඳින්නේ නෑ කියලා හිටපු අනුෂ්ක ඔන්න බැඳලා කියලා.

කොහොම හරි ඊයේ රෑ අනුශ්කගේ වෙඩින් එකේ ඇත්ත වස්තිලා එළියට දැම්මා.

ඉතින් මේ අනුශ්කගේ වෙඩින් එක කියන්නේ එයාලගේ promotion video එකක්. හිකිස්…. වස්ති ඉතිහාසයේ හැමෝම කතා වෙනම video එක කියලා මේක කියන්න පුළුවන්.

ඇත්ත wedding එකක් වගේම මෙයාල මේක ලොකු වියදමක් දරලා කරලා තියෙනවා.

මේකේ travel with wife පවුල, රන්ජන් රාමනායක, වගේම තවත් ප්‍රසිද්ධ අය ගොඩක් ඉන්නවා.

ඔන්න පහලින් තියෙනවා අනුශ්කගේ වෙඩිම….