කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශකවල අදත් කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබුණා. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 102.01 කින් ඉහළ ගොස් සටහන් වූයේ…
View More කොටස් වෙළදපොළ මිල දර්ශකය අදත් ඉහළටCategory: Business
ප්‍රතිපත්ති පොලී අනුපාතික ගැන මහා බැංකුව ගත් තීරණය
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට…
View More ප්‍රතිපත්ති පොලී අනුපාතික ගැන මහා බැංකුව ගත් තීරණයශ්රී ලංකා රුපියල තවදුරටත් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව බදාදා දිනට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා . ඒ…
View More ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළටරත්රන් මිල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා . ඒ අනුව ඊයේ දිනයේ රු . 28,610.00ක් ලෙස සටහන් වුණු කැරට්…
View More රත්රන් මිල පහළටඅද ඩොලරයේ වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ…
View More අද ඩොලරයේ වටිනාකමකොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යෑමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපීපෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59ක් හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ…
View More කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යෑමක්රත්රන් මිල තවදුරටත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා . ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයටයි…
View More රත්රන් මිල තවදුරටත් ඉහළටශ්‍රී ලංකා රුපියලේ සුලු ඉහළ යෑමක්
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් පසු පළමු වැඩ කරන දිනයේදී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට…
View More ශ්‍රී ලංකා රුපියලේ සුලු ඉහළ යෑමක්සියලු කොටස් මිල දර්ශකය ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේදී දක්නට ලැබුනා. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබේ.…
View More සියලු කොටස් මිල දර්ශකය ඉහළටඩොලර් බැඳුම්කර අගය පහල යයි
ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය සදහන් කරනවා. මෙරට…
View More ඩොලර් බැඳුම්කර අගය පහල යයි
