පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More රුපියල අතිප්‍රමාණය වෙයිCategory: Business
අද රත්රන් මිල ඉහළට
පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය සිකුරාදා රු.33,980.00ක් ව පැවති රත්රන් ග්‍රෑම්…
View More අද රත්රන් මිල ඉහළටකොළඹ කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (11) දින ඒකක 54.63 කින් පහළ ගොස් ඒකක 15,526.20ක් ලෙස දැක්වුනා. එය ප්‍රතිශතයක් ලෙස 0.35%ක්…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ පහළටරුපියල ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අතිප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල ඉහළටරත්රන් මිල ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල ඉහළටකොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (10) දින ඒකක 704.88 කින් ඉහළ ගොස් ඒකක 15,580.83ක් ලෙස සටහන් වූවා. එය ප්‍රතිශතයක් ලෙස…
View More කොටස් වෙළෙඳපොළ ඉහළටරුපියලේ සුළු ඉහළ යෑමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More රුපියලේ සුළු ඉහළ යෑමක්රත්රන් මිලේ දැනෙන ඉහළ යෑමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ රු.Rs. 31,720.00ක් ලෙස සටහන් වුණු කැරට්…
View More රත්රන් මිලේ දැනෙන ඉහළ යෑමක්කොළඹ කොටස් වෙළෙඳපොල පහළට
කොළඹ කොටස් වෙළෙඳපොලේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPl) අද (09) ඒකක251.76 කින් පහත ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ…
View More කොළඹ කොටස් වෙළෙඳපොල පහළටඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 295.8628ක් ලෙසයි සටහන්ව ඇත්තේ.…
View More අද ඩොලරයේ වටිනාකම
