රුපියල ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අතිප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 294.13 සිට රු. 294.28 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රු. 303.26 සිට රු. 303.12 දක්වා පහත වැටී ඇත.