ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More රුපියල තවත් අවප්‍රමාණය වෙයිCategory: Business
රත්රන් මිල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන්ව ඇත්තේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළටරත්රන් මිල තවත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල තවත් ඉහළටකොටස් වෙළෙඳපොල පහළට
කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (22) ඒකක 15,555.86ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ ඒකක 43.75 කින් (0.28%) පහත වැටීමත සමඟයි. අද…
View More කොටස් වෙළෙඳපොල පහළටඅද ඩොලරයේ වටිනාකම
පසුගිය බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. ඒ…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිල ඉහළට
පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන්ව ඇත්තේ පහත පරිදිය.
View More රත්රන් මිල ඉහළටකොළඹ කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) ඒකක 9.31කින් පහත වැටි ඒකක 15,616.57කින් අවසන් වූවා. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 0.06%ක පහත වැටීමක්…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ පහළටරුපියල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල පහළටරත්රන් මිලේ දැනෙන ඉහළ යෑමක්
ලෝක වෙළඳපොලේ රත්රන් මිල ඉහළ යෑමට සාපේක්ෂව ශ්‍රී ලංකා වෙළඳපොලේ ද රත්රන් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන්ව…
View More රත්රන් මිලේ දැනෙන ඉහළ යෑමක්කොළඹ කොටස් වෙළඳපොල ඉහළට
කොළඹ කොටස් වෙළඳපොල අද (16) දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කළා. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68 කින් ඉහළ ගොස් 15,625.88ක් ලෙස සටහන් වුණා.…
View More කොළඹ කොටස් වෙළඳපොල ඉහළට
