කොළඹ කොටස් වෙළඳපොල ඉහළට

කොළඹ කොටස් වෙළඳපොල අද (16) දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කළා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68 කින් ඉහළ ගොස් 15,625.88ක් ලෙස සටහන් වුණා.

එසේම අද දිනයේ දෛනික පිරිවැටුම රු:මි:792.8ක් ලෙස සටහන් වුණා.