කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) ඒකක 9.31කින් පහත වැටි ඒකක 15,616.57කින් අවසන් වූවා.

එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 0.06%ක පහත වැටීමක් වනවා.

ඒ අනුව අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 841ක් ලෙස සටහන් වුණා.