ලෝක වෙළඳපොලේ රත්රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 5,000 සීමාව පසු කර ඇති පසුබිමක ශ්රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ද විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ…
View More රත්රන් මිල තවත් ඉහළටCategory: Business
ඉතිහාසයේ පළමු වරට රත්රන් අවුන්සයක මිල ඩොලර් 5,000 ඉක්මවයි
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024 ද ඉක්මවා…
View More ඉතිහාසයේ පළමු වරට රත්රන් අවුන්සයක මිල ඩොලර් 5,000 ඉක්මවයිරුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද (ජනවාරි 23) ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල තවත් පහළටරත්රන් මිල විශාල ලෙස ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල විශාල ලෙස ඉහළටකොළඹ කොටස් වෙළෙඳපොළ ASPI අගය 24,000ට ආසන්න වෙයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සමස්ත කොටස් මිල දර්ශකය (ASPI), වෙළෙඳපොළ ඉතිහාසයේ ප්රථම වරට අද (23) ඒකක 24,000 සීමාව ආසන්නයට ළඟා වී තිබෙනවා. අද දිනයේ සමස්ත…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ ASPI අගය 24,000ට ආසන්න වෙයිඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පහත වැටී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම්…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිලේ සුළු වෙනසක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිලේ සුළු වෙනසක්කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය අද (22) (ASPI) ඒකක 7.45කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,813.77ක් ලෙස සටහන්…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළටඅද රුපියල ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ…
View More අද රුපියල ඉහළටකොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය අද (21) (ASPI) ඒකක 182.58කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,806.32ක් ලෙස සටහන්…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
