කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය අද (21) (ASPI) ඒකක 182.58කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,806.32ක් ලෙස සටහන් වුණා.

මේ අතර සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9.8ක් ලෙස දැක්වුනා.