ඊයේ දිනයට සාපේක්ෂව අද (ජනවාරි 23) ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 305.97 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රුපියල් 313.50 දක්වා ඉහළ ගොස් තිබේ.

