ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුයේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිල ඉහළටCategory: Business
රත්රන් මිලේ සුළු ඉහළ යෑමක්
අද දිනයේ පසුගිය සතියට සාපේක්ෂව ශ්‍රී ලංකා වෙළඳපොළෙහි රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයටයි.
View More රත්රන් මිලේ සුළු ඉහළ යෑමක්මාස හයට රුපියල 7.3%කින් අතිප්‍රමාණය වෙයි
ගතවූ මාස හයක කාලයේදී ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, සියයට 7.3 කින් අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකුව පවසනවා. කෙසේවෙතත් මැයි මාසයේදී පමණක් රුපියල අවප්‍රමාණ…
View More මාස හයට රුපියල 7.3%කින් අතිප්‍රමාණය වෙයිඅද රත්රන් මිල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිල පහළටඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද (ජුනි 25) දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා සඳහන් කරනවා.…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිලේ සුළු අඩු වීමක්
පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිලේ සුළු අඩු වීමක් නිරීක්ෂණය කළ හැකි වනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ…
View More රත්රන් මිලේ සුළු අඩු වීමක්අද ඩොලරයේ වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිලෙහි වෙනසක්…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිල තවදුරටත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වී ඇත්තේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල තවදුරටත් ඉහළටකොටස් වෙළඳපොලේ පහත වැටීමක්
කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ (19) පහළ යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 34.63කින් පහළ ගොස් ඇති අතර එය සටහන් වූයේ ඒකක 12,225.95ක් ලෙසයි.…
View More කොටස් වෙළඳපොලේ පහත වැටීමක්යළිත් ඉහළ යන ඩොලරය
අද දිනයේ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 300 සීමාව දක්වා යලිත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා. ඒ…
View More යළිත් ඉහළ යන ඩොලරය
