අද දිනයේ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 300 සීමාව දක්වා යලිත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.20ක් ලෙස හා විකුණුම් මිල රු. 309.63ක් ලෙස සටහන් වී තිබෙනවා.

You cannot copy content of this page : News Buwa