ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැක. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දිනවලදී…
View More දිවයින වටා වූ මුහුදු ප්‍රදේශ රළු වීමේ අවදානමක්Blog
වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 36 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වන ලකුණු
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ…
View More වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 36 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වන ලකුණුයාල් දේවි හෙට සිට ධාවනය වෙයි
කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය හෙට (11) දින සිට නැවත ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල…
View More යාල් දේවි හෙට සිට ධාවනය වෙයිතද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වයේ බලපෑම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව,…
View More තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට සූදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හෙට (11) වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත්, ඒ අනුව හෙට සිට දිවයින…
View More ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට සූදානම් – ආපදා කළමනාකරණ මධ්යස්ථානයප්රධාන ජලාශ 09ක් වාන් දමයි
පවතින වර්ෂාපතනයත් සමග දිවයින පුරා පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 5ක් මේ වන විට වාන් දමමින් පවතින බව…
View More ප්‍රධාන ජලාශ 09ක් වාන් දමයිලෝක මව්වරුන්ගේ දිනය අදයි
ලෝක මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද…
View More ලෝක මව්වරුන්ගේ දිනය අදයිදිස්ත්රික්ක දෙකකට පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්
බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම්…
View More දිස්ත්‍රික්ක දෙකකට පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්අද මුහුදු ප්‍රදේශ වල කාලගුණය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙඅපර්තමේන්තුව නිවේදනය කරනවා. සුළං නිරිත දිශාවෙන් හෝ නිශ්චිත…
View More අද මුහුදු ප්‍රදේශ වල කාලගුණයමැයි 11 වන විට අඩු පීඩන කලාපයක් ඇති වෙන ලකුණු
ශ්‍රී ලංකාව අශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි මස 11 දින පමණ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
View More මැයි 11 වන විට අඩු පීඩන කලාපයක් ඇති වෙන ලකුණු
