ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පද්ධතියේ හැසිරීම, වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබදව නිරන්තර…
View More අඩු පීඩන කලාපයේ බලපෑම තවදුරත් , අදත් ප්‍රදේශ රැසකට වැසිBlog
නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කරයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙනතිබෙනවා . අද (15) පස්වරු 4.00 සිට හෙට (16) පස්වරු…
View More නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කරයිරුපියල තවත් පහළට
බදාදා දිනයට සාපේක්ෂව අද (15) දිනයේදීත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More රුපියල තවත් පහළටරත්රන් මිල අඩු වෙයි
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල අඩු වෙයිශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්…
View More ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේපාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා පැවසීය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස…
View More පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වෙයිමේ වසරේ අනිවාර්යයෙන් පළාත් සභා මැතිවරණයක්
මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී අද (15) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා…
View More මේ වසරේ අනිවාර්යයෙන් පළාත් සභා මැතිවරණයක්වැස්සේ රස්නෙන් බොන්න ගෙදරදී ම Cafe latte එකක් හදමු
මේ දවස් වල මුළු ලංකාවට වහිනවා නේ… වැස්සේ රස්නෙන් බොන්න coffee එකක් තිබුනා නම් මරු නේද… එහෙනම් අද අපි බලමු කොහොමද ගෙදරදී ම රසම රස…
View More වැස්සේ රස්නෙන් බොන්න ගෙදරදී ම Cafe latte එකක් හදමුනායයාම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කරයි
පවතින අධික වර්ෂාපතනය සැලකිල්ලට ගෙන නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, දිස්ත්‍රික්ක…
View More නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කරයිතද වැසි පිළිබඳ රතු නිවේදනයක්
තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ. අද (15) උදෑසන 9.30ට නිකුත් කර ඇති අතර, එය හෙට උදෑසන…
View More තද වැසි පිළිබඳ රතු නිවේදනයක්
