බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැඩිBlog
කොන්ඩම් එකක් 100%ක් sure ද
අද සමාජයේ බහුලවම භාවිතා වෙන උපත් පාලන ක්‍රමවේදය කොන්ඩම් කිව්වොත් ඒක වැරදි නැති තරම්. එක භාවිතා කිරීමේ පහසුව, ප්‍රායෝගික බව සහ අතුරු ආබාධ ඉතාම අවම…
View More කොන්ඩම් එකක් 100%ක් sure දරුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද (23) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More රුපියල තවත් පහළටඅද රත්රන් මිල
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලවසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 47,530
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,530ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ ගණන 29ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජුනි මාසයට පමණක්…
View More වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 47,530රළු මුහුදු සහ තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.…
View More රළු මුහුදු සහ තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්හෙට ජල කප්පාදුවේ වෙනසක්
හෝමාගම, කොට්ටාව, ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) සිදුකිරීමට තිබූ පැය 24ක ජල කප්පාදුවේ වේලාවෙහි වෙනසක් සිදුකර ඇති අතර ඇතැම් ස්ථාන වෙත අඩුපීඩන තත්ත්වය යටතේ ජල…
View More හෙට ජල කප්පාදුවේ වෙනසක්කටාර්හි ගෑස් පිපිරීමෙන් 13ක් ජීවිතක්ෂයට
කටාර්හි විශාලතම ගෑස් කම්හලේ සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් 66 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා. ඉරිදා රාත්‍රියේ රාස් ලෆාන් කාර්මික…
View More කටාර්හි ගෑස් පිපිරීමෙන් 13ක් ජීවිතක්ෂයටපාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයට නියමිත පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිජුනි අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම්වලට
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවන අදියරට අදාළ ජුනි මස දීමනා මුදල් අද ( 23 ) වනදා අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කරන…
View More ජුනි අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම්වලට
