පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව…
View More නායයෑමේ රතු නිවේදන තවදුරටත්Blog
අද මහනුවර සහ නුවරඑළිය රජයේ පාසල්වලට නිවාඩුවක්
අධික වැසි තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් අද (04) දින වසා තැබීමට තීරණය කර තිබෙනවා. අඛණ්ඩව පවතින වර්ෂාපතනය සහ හදිසි…
View More අද මහනුවර සහ නුවරඑළිය රජයේ පාසල්වලට නිවාඩුවක්පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (04) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිකොළඹ – නුවර ප්‍රධාන මාර්ගය යළි විවෘත කරයි
ගල් පෙරළීමක් හේතුවෙන් කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා. ඊයේ (03) පැවති අයහපත් කාලගුණික තත්ත්වය…
View More කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය යළි විවෘත කරයිජූලියේ සංචාරක පැමිණීම පහළට
2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සුළු පහළ යාමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙනවා. එම…
View More ජූලියේ සංචාරක පැමිණීම පහළටශිෂ්යත්ව විභාගය සහ උසස් පෙළ ගැන හෙට විශේෂ සාකච්ඡාව
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (05)දිනයේ…
View More ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ ගැන හෙට විශේෂ සාකච්ඡාවසබරගමුව සහ මධ්‍යම ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින්…
View More සබරගමුව සහ මධ්‍යම ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසිඅයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑලියේ පුද්ගලයින් 2,331 දෙනෙකු පීඩාවට
අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක පවුල් 581කට අයත් පුද්ගලයින් 2,331 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසනවා.…
View More අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑලියේ පුද්ගලයින් 2,331 දෙනෙකු පීඩාවටමහනුවර සහ නුවරඑළිය සියලු පාසල් හෙට නිවාඩු
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ උපදෙස් මත මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලු පාසල් වලට හෙට(04) නිවාඩු ලබා දී තිබේ. පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙනුයි මෙම…
View More මහනුවර සහ නුවරඑළිය සියලු පාසල් හෙට නිවාඩුමොරටුව, හොරණ, පිළියන්දල ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
කඳන ජල පවිත්‍රාගාරයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (04) දිනයේ ප්‍රදේශ රැසක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා…
View More මොරටුව, හොරණ, පිළියන්දල ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
