මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල, කිරුළ, කිරුළපන, යන ප්‍රදේශ ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාව පවසනවා. එම ප්‍රදේශවලින් මේ වසර තුළ ඩෙංගු…
View More කොළඹ ඩෙංගු අධි අවදානම් කලාප 05ක්Author: Malimi Amasha
වසරේ මේ දක්වා විදෙස් සංචාරකයින් ලක්ෂ 19ක් දිවයිනට
මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ගොස් තිබෙනවා. ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 08 වැනිදා දක්වා කාලය තුළ…
View More වසරේ මේ දක්වා විදෙස් සංචාරකයින් ලක්ෂ 19ක් දිවයිනටකඩුගන්නාව – ගනේතැන්න මාර්ගය යළි විවෘත කරයි
කඩුගන්නාව මාර්ගයේ ගල්පෙරළීම් සහ පස් කඳු කඩා වැටීමේ අවධානම හේතුවෙන් වසා දැමුණු කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය කොටස යළි විවෘත කර තිබෙනවා. නුවර කොළඹ ප්‍රධාන…
View More කඩුගන්නාව – ගනේතැන්න මාර්ගය යළි විවෘත කරයිඇති විය හැකි ක්ෂණික ගංවතුර තත්ත්වයන් ගැන අවධානයෙන් කටයුතු කරන්න
කෙටි කාලයක් තුළ ඉහළ තීව්‍රතාවයකින් යුත් වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.…
View More ඇති විය හැකි ක්ෂණික ගංවතුර තත්ත්වයන් ගැන අවධානයෙන් කටයුතු කරන්නමුලතිව් සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ තරමක රළු වෙයි
අද දිවයින වටා මුහුදු ප්‍රදේශවලට කාලගුණ අනාවැකිය පහතින්, වැසි තත්ත්වය:දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ:දිවයින වටා…
View More මුලතිව් සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ තරමක රළු වෙයිඅදත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න්…
View More අදත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසිඅද දේශීය රත්රන් මිල
අද දිනයේ ශ්‍රි ලංකා වෙලදපොලේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද දේශීය රත්රන් මිලප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණා පිලිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. එම නිවේදනය පහතින්,
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්15 ඉඳන් වැසි තත්ත්වයේ වැඩි වීමක්
ගිනිකොණ බෙංගල බොක්කේ ඇතිව තිබෙන කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වාත්, ඉන් අනතුරුව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බවත් දත්ත මගින් අනාවරණවී ඇති බව කාලගුණ…
View More 15 ඉඳන් වැසි තත්ත්වයේ වැඩි වීමක්Nvidia ප්‍රධානියාගේ සම්බන්ධතාවය ගැන FBI විමර්ශනයක්
Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ චීන ඔත්තුකාරියක යැයි සැක කෙරෙන Alice Huang නම් කාන්තාව අතර පැවති සම්බන්ධතාවක් පිළිබඳව FBI ආයතනය පරීක්ෂණ පවත්වමින් සිටින බව…
View More Nvidia ප්‍රධානියාගේ සම්බන්ධතාවය ගැන FBI විමර්ශනයක්
