ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර නවතන තෙක් න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡාවලට තමන් සහභාගි නොවන බව ඉරානය අවධාරණය කරනවා. ඉරානය සමග දිගු ගැටුමක් ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා…
View More ඊශ්‍රායල ප්‍රහාර නවතින තුරු න්‍යෂ්ටික සාකච්ඡා නැහැ – ඉරානයAuthor: Malimi Amasha
ප්‍රදේශ රැසකට අදත් වැසි
අද (21) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව…
View More ප්‍රදේශ රැසකට අදත් වැසිගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථානයකට පහර දීමක්
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයේ සහාය ලබන ගාසා මානුෂීය පදනම (GHF) විසින් මධ්‍යම ගාසා තීරයේ පවත්වාගෙන යනු ලබන බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් අසල රැස්ව සිටි ජනතාව වෙත…
View More ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථානයකට පහර දීමක්ඉදිරි පැය 36 තුල ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර එළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. වයඹ පළාතේත්…
View More ඉදිරි පැය 36 තුල ප්‍රදේශ රැසකට වැසිපාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජුනි 20 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බවයි…
View More පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වෙයිලබන 30 වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම…
View More ලබන 30 වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්විදෙස් ආයෝජන සම්බන්ධයෙන් වූ දැන්වීම් ගැන අවවාදාත්මක නිවේදනයක්
විදේශයන්හි දේපොළ මිලදී ගැනීම සඳහා සිදුකරන ආයෝජන ප්‍රවර්ධනය කරමින් පළකරන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව 2017…
View More විදෙස් ආයෝජන සම්බන්ධයෙන් වූ දැන්වීම් ගැන අවවාදාත්මක නිවේදනයක්අද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළටමුද්දර බද්ද දෙගුණයකින් වැඩි කිරීමේ යෝජනාවක්
2006 අංක 12 දරණ මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනත 2006 වසරේ සිට අද දක්වා සංශෝධනය කර නොමැති බැවින් එය සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බව…
View More මුද්දර බද්ද දෙගුණයකින් වැඩි කිරීමේ යෝජනාවක්
