කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේ ත් (19) ඒකක 253.23 කින් (1.48%) පහළ වැටී තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ සියලුම කොටස් මිල දර්ශකය ඒකක 16,818.21 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම අද දිනය අවසානේ සමස්ත පිරිවැටුප රුපියල් බිලියන 3.3ක් ලෙස දැක්වුනා.

