දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද වර්ජනයක

දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් පෙරවරු 7 සිට හෙට උදෑසන 07 දක්වා සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.  අතිකාල ගැටලු‍වක් මුල්කරගනිමින් ඔවුන් මෙලෙස…

View More දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද වර්ජනයක

පාසල් ඩෙංගු උවදුර මැඬලීමේ දිනයක් නම් කරයි

මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල්වල ඩෙංගු මැඬලීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය…

View More පාසල් ඩෙංගු උවදුර මැඬලීමේ දිනයක් නම් කරයි

ශ්වසන රෝග ව්‍යාප්තිය ඉහළට

පවතින වැසි තත්ත්වය හමුවේ ශ්වසන රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන්…

View More ශ්වසන රෝග ව්‍යාප්තිය ඉහළට

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට දැඩි හානි සිදු වී ඇතැයි අනාවරණයක්

ඇමරිකානු හමුදා විසින් සිදු කළ ප්‍රහාර වලින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට දැඩි ලෙස හානි සිදු වී ඇති බව අනාවරණය වනවා. ඇමරිකාවේ ඔත්තු ඒජන්සියේ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ්…

View More ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට දැඩි හානි සිදු වී ඇතැයි අනාවරණයක්

ළමුන් අතර බෝ නොවන රෝග වැලදීමේ ප්‍රවණතාව ඉහළට

මෙරට ළමුන් අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග වැලදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා…

View More ළමුන් අතර බෝ නොවන රෝග වැලදීමේ ප්‍රවණතාව ඉහළට

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ජාතික…

View More ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම්

ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ස්ථානවල මි.මී.…

View More ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි

අද ඩොලරයේ වටිනාකම

අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම සුළු වශයෙන් වෙනස් වී තිබෙන බව ශ්‍රී ලංකා මහබැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම්…

View More අද ඩොලරයේ වටිනාකම

2025 උසස් පෙළ විභාගයට දින නියම වෙයි

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 5වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…

View More 2025 උසස් පෙළ විභාගයට දින නියම වෙයි

බස් ගාස්තුව 2.5%කින් අඩු වෙයි

බස් ගාස්තුව 2.5%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2.5%කින් බස් ගාස්තු…

View More බස් ගාස්තුව 2.5%කින් අඩු වෙයි