ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළටAuthor: Malimi Amasha
හොරණ – කොළඹ 120 බස්රථ වර්ජනයක
හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ හිමියන් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. නිසි ක්‍රමවේදයකින් තොරව මිල්ලෑව හොරණ හරහා කොළඹ දක්වා…
View More හොරණ – කොළඹ 120 බස්රථ වර්ජනයකරාජ්ය සේවයට නව බඳවා ගැනීම් 30,000ක්
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය සේවයේ නව තනතුරු 30,000ක් සඳහා බඳවා ගැනීම් ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබෙනවා. ඒ…
View More රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් 30,000ක්බෝරා සමුළුව හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්
බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම…
View More බෝරා සමුළුව හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතිකයක්
රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. මාස 2 කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇනවුම් මේ…
View More ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතිකයක්ඊශ්රායලයට යන්න බලන් ඉන්න අයට දැනුම් දීමක්
ඉරාන – ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව එරට…
View More ඊශ්‍රායලයට යන්න බලන් ඉන්න අයට දැනුම් දීමක්අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතෙත්…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිට්රම්ප්ගෙන් ඉරානයට සහ ඊශ්‍රායලයට චෝදනාවක්
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාමය උල්ලංඝනය කළ බවට ඉරානය සහ ඊශ්‍රායලය යන දෙපාර්ශවයටම චෝදනා කර තිබෙනවා. ඉරානය විසින් සිදු කළ ප්‍රහාරවලට පසුව ඊශ්‍රායලය…
View More ට්‍රම්ප්ගෙන් ඉරානයට සහ ඊශ්‍රායලයට චෝදනාවක්නවකවදය වැලැක්වීමට කාර්ය සාධක බළකායක්
නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පියවර ගෙන…
View More නවකවදය වැලැක්වීමට කාර්ය සාධක බළකායක්හෙට පැවැත්වෙන බෝරා සමුළුව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
බෝරා සමුළුව හෙට (25) කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතයි. 2025.06.27 වන දින සිට 2025.07.05 වන දින දක්වා…
View More හෙට පැවැත්වෙන බෝරා සමුළුව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
