අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම සුළු වශයෙන් වෙනස් වී තිබෙන බව ශ්‍රී ලංකා මහබැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 296.2475ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 304.6388ක් ලෙස වාර්තා වනවා.

You cannot copy content of this page : News Buwa