ඩ්‍රෝන යානා 477 ක් සහ මිසයිල 60ක් භාවිතා කරමින් රුසියාව විසින් යුක්රේනයට දරුණු ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව යුක්රේනයට එරෙහිව…
View More රුසියාවෙන් යුක්රේනයට දරුණු ගුවන් ප්‍රහාර මාලාවක්Author: Malimi Amasha
හෙට සිට ඩෙංගු මර්ධන සතියක්
හෙට සිට විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කරනවා. එය ජුලි මස 05…
View More හෙට සිට ඩෙංගු මර්ධන සතියක්විදුලි ජනනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගනී
2025 ජූනි මස වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70%ක ප්‍රතිශතක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරනවා. 1990 දශකයේ…
View More විදුලි ජනනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගනීවායු දූෂණය අවම කිරීමේ අරමුණින් නවදිල්ලියට කෘතීම වැසි වස්සවන්න යයි
ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ වායු දූෂණය අවම කිරීම අරමුණු කර ගනිමින් කෘතිම වැසි ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ කාලගුණික තත්ත්වයන්ට…
View More වායු දූෂණය අවම කිරීමේ අරමුණින් නවදිල්ලියට කෘතීම වැසි වස්සවන්න යයිලුණු සඳහා උපරිම සිල්ලර මිලක් නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර සාකච්ඡාවකින් පසුව…
View More ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියඊශ්රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ 81ක් ජීවිතක්ෂයට
සෙනසුරාදා මධ්‍යහ්නය දක්වා පැය 24 තුළ ගාසා තීරය හරහා ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 81 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එසේම 400 කට වැඩි පිරිසක්…
View More ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ 81ක් ජීවිතක්ෂයටබොරතෙල් මිල තවදුරටත් ඉහළ අගයක
ඊශ්‍රායල ඉරාන යුද්ධය අවසන් වුවද ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතින බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව අද දිනයේ WTI වර්ගයේ බොරතෙල් බැරලයක…
View More බොරතෙල් මිල තවදුරටත් ඉහළ අගයකමාස දෙකක දී රුපියල් බිලියන 23ක් වටිනා හෙරොයින් සහ ice අල්ලයි
ඉකුත් අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ බහුදින ධීවර යාත්‍රා මගින් මෙරටට රැගෙන ආ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,758ක් සිය භාරයට ගැනීමට හැකිවූ බව…
View More මාස දෙකක දී රුපියල් බිලියන 23ක් වටිනා හෙරොයින් සහ ice අල්ලයිවෛද්ය සංජීව තෙන්නකෝන් නැවතත් GMOA සභාපති ධූරයට
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා යළි තේරී පත්ව තිබෙනවා. එසේම එම සංගමයේ ලේකම්වරයා ලෙසද යළිත් වරක් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස…
View More වෛද්‍ය සංජීව තෙන්නකෝන් නැවතත් GMOA සභාපති ධූරයටහෙට විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක්
විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 09.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.…
View More හෙට විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක්
