ඊශ්‍රායල ඉරාන යුද්ධය අවසන් වුවද ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතින බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව අද දිනයේ WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි.
එසේම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.

