හෙට සිට ඩෙංගු මර්ධන සතියක්

හෙට සිට විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කරනවා. 

එය ජුලි මස 05 වනදා දක්වා දිස්ත්‍රික්ක 16 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 111ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මකයි.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 28,228 ක් සහ මරණ 16 ක් වාර්තා වී තිබෙනවා.