බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More ප්‍රදේශ කිහිපයකට වැසිAuthor: Malimi Amasha
Short Nails වලට ලස්සන nail arts ටිකක්
එදිනෙදා ජීවිතේ කටයුතුත් එක්ක දිග නියපොතු වවා ගෙන ඉන්නවා කියන එක හරිම කරදර වැඩක් නේ. සමහර අයගේ job එකත් එක්ක කොහොමත් නියපොතු දිගට තියන් ඉන්න…
View More Short Nails වලට ලස්සන nail arts ටිකක්ඉරාන – ඊශ්‍රායල ගැටුමෙන් මිය ගිය අයට ඉරානයේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවයක්
ඊශ්‍රායලය සමඟ දින 12ක් පැවති ගැටුමේදී මියගිය හමුදාපතිවරුන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඇතුළු 60 දෙනෙකු පමණ වෙනුවෙන් ඉරානය විසින් රාජ්‍ය අවමංගල්‍යය උත්සවයක් පවත්වා තිබෙනවා. මෙහි දී…
View More ඉරාන – ඊශ්‍රායල ගැටුමෙන් මිය ගිය අයට ඉරානයේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවයක්දිස්ත්රික්ක 16ක ඩෙංගු මර්දන සතියක්
ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අනිද්දා සිට ලබන මස 6 වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. දිස්ත්‍රික්ක 16ක්…
View More දිස්ත්‍රික්ක 16ක ඩෙංගු මර්දන සතියක්වසරේ මේ දක්වා විදෙස් සංචාරකයින් 1,146,272ක් දිවයිනට
මෙම මාසයේ මුල් දින 26 තුළදී විදෙස් සංචාරකයින් 116,469 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. එහිදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 32,977 ක්…
View More වසරේ මේ දක්වා විදෙස් සංචාරකයින් 1,146,272ක් දිවයිනටජූලි 1 සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යය වෙයි
ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වනපරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා. එසේ නොකරන රියදුරන්ට නීතිය දැඩිව…
View More ජූලි 1 සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යය වෙයිටෝකන් නිකුත් කිරීම ගැන පාස්පෝට් කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක්
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ටෝකන් නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ජූනි මස 2 වන සඳුදා සිට…
View More ටෝකන් නිකුත් කිරීම ගැන පාස්පෝට් කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක්ශ්රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් ලෝක බැංකුවෙන් අමතර ඩොලර් මිලියන 50ක්
ශ්‍රී ලංකාව පුරා සිටින ඇස්තමේන්තුගත සිසුන් ලක්ෂ 5ක් සහ ගුරුවරුන් 150,00ක් සඳහා සඳහා ක්‍රියාත්මක වන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය හරහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 50ක…
View More ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් ලෝක බැංකුවෙන් අමතර ඩොලර් මිලියන 50ක්ව්යාජ සහල් හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්
ලබන සැප්තැම්බර් මාසය වනවිට අනෙකුත් සහල්වල ද හිඟයක් නිර්මාණය වනු ඇති බවට ගොවි සංවිධාන නියෝජිතයින් අනතුරු අගවනවා. ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් හා…
View More ව්‍යාජ සහල් හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්ඊශ්රායලයට යන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්
මැදපෙරදිග කලාපයේ පැවැති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක්…
View More ඊශ්‍රායලයට යන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්
