අද (25) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම වයඹ පළාතේ…
View More ප්‍රදේශ කිහිපයකට අද වැසිAuthor: Malimi Amasha
රුපියල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ…
View More රුපියල පහළටරත්රන් මිල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළටදේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම ගැන වූ විවාදය අගෝස්තු 05
ධුරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය අගෝස්තු 5 වනදා පැවැත්වීමට නියමිතයි. මේ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ…
View More දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම ගැන වූ විවාදය අගෝස්තු 05නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාර දෙයි
ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන්…
View More නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාර දෙයිඑක්ස්ප්රස් පර්ල් නඩුවේ තීන්දුව නිකුත් වෙයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් මෙරටට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට නියෝග කර…
View More එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ තීන්දුව නිකුත් වෙයිප්රදේශ කිහිපයකට තද සුළං තත්ත්වයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (24) තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු…
View More ප්‍රදේශ කිහිපයකට තද සුළං තත්ත්වයක්අපවත් වී වදාළ අති පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමිගේ අවසන් කටයුතු අද
අපවත් වී වදාළ අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතව තිබෙනවා. මහනුවර අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණයේ…
View More අපවත් වී වදාළ අති පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමිගේ අවසන් කටයුතු අදචිකුන්ගුන්යා වෛරස ව්‍යාප්තිය ගැන WHO අවධානයෙන්
මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා වෛරසයේ වසංගතයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හදිසි ඉල්ලීමක් නිකුත් කර තිබෙනවා. ඉන්දියානු සාගර කලාපයේ සහ…
View More චිකුන්ගුන්යා වෛරස ව්‍යාප්තිය ගැන WHO අවධානයෙන්ඉන්දුනීසියාවේ සුලවේසි කලාපයට ප්‍රබල භූමිකම්පාවක්
ඉන්දුනීසියාවේ සුලවේසි (Sulawesi) කලාපයේ මිනහස්සා අර්ධද්වීපයේ රික්ටර් මාපකයේ 6.3ක භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසනවා. කිලෝමීටර 144 (සැතපුම් 89) ක…
View More ඉන්දුනීසියාවේ සුලවේසි කලාපයට ප්‍රබල භූමිකම්පාවක්
