ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (30) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද (29) පස්වරු 04.00ට නිකුත්කරන ලද…
View More ප්‍රදේශ කිහිපයකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්Author: Malimi Amasha
දුම්රිය වර්ජනය අත්හිටුවයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් ප්‍රවාහන අමාත්‍යාංශයේ…
View More දුම්රිය වර්ජනය අත්හිටුවයිරත්රන් මිල අඩු වෙයි
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.…
View More රත්රන් මිල අඩු වෙයිවයස අවුරුදු තුනට අඩු සෑම දරුවෙකුටම චීනයෙන් ඩොලර් 500ක්
චීන රජය විසින් උපත් අනුපාතය ඉහළ නැංවීම අරමුණු කරගත් ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස, වයස අවුරුදු තුනට අඩු සෑම දරුවෙකුටම වසරකට යුවාන් 3,600 එනම් ඩොලර් 500ක්…
View More වයස අවුරුදු තුනට අඩු සෑම දරුවෙකුටම චීනයෙන් ඩොලර් 500ක්උල්කාපාත වර්ෂා දෙකක් රාත්‍රී අහසේ දැක ගැනීමේ අවස්තාව
මෙම වසරේ දැක ගැනීමට හැකිවන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් වන ”Southern Delta Aquariids” උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ දැක ගැනීමට හැකියාව බව අභ්‍යවාක විද්‍යාඥ, ඉන්ජිනේරු කථිකාචාර්ය ගිහාන්…
View More උල්කාපාත වර්ෂා දෙකක් රාත්‍රී අහසේ දැක ගැනීමේ අවස්තාවරන් ආලේපිත T 56 නඩුවෙන් දුමින්ද එළියට
රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් වූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ නඩුව…
View More රන් ආලේපිත T 56 නඩුවෙන් දුමින්ද එළියටඅන්දමන් සහ නිකොබාර් දූපත් අසල භූ කම්පනයක්
බෙංගාල බොක්ක මුහුදේ අන්දමන් සහ නිකොබාර් දූපත් අසල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.3ක් ලෙසයි වාර්තා වෙන්නේ. ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා…
View More අන්දමන් සහ නිකොබාර් දූපත් අසල භූ කම්පනයක්ජූලි වැඩිහිටි දීමනාව හෙට බැංකු ගිණුම්වලට
ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට (30) අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා. ඒ අනුව මේ…
View More ජූලි වැඩිහිටි දීමනාව හෙට බැංකු ගිණුම්වලටඅද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නවතියි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක්…
View More අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නවතියිලබන වසරේ කිසිදු ඖෂධ හිඟයක් නැහැ
ඖෂධ හිඟය පියවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කර තිබෙනවා. එහි දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්…
View More ලබන වසරේ කිසිදු ඖෂධ හිඟයක් නැහැ
