නැගෙනහිර වෙරළ තීරයේ මියාගි ප්‍රාන්තයේ ප්‍රධාන වරාය නගරයක් වන ඉෂිනොමාකි වරායේ සෙන්ටිමීටර 50 (අඟල් 19.6) ක් තරම් උස රළ වාර්තා වූ බව ජපානය වාර්තා කරනවා.…
View More පළමු සුනාමි රළ ජපානයට කඩා වදීAuthor: Malimi Amasha
ජූලි වැඩිහිටි දීමනාව අද ගිණුම් වලට
ජූලි මාසයට අදාල අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට අද බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. රුපියල් තුන් බිලියන තුන් මිලියන…
View More ජූලි වැඩිහිටි දීමනාව අද ගිණුම් වලටරුසියාවේ සුනාමියෙන් ඉන්දියන් සාගරයට බලපෑමක් නැහැ
ඉන්දියානු සාගරය තුළ සුනාමි තර්ජනයක් නොමැති බව අපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. Al Jazeera වාර්තා කරන්නේ පැසිෆික් සාගරයට මෙම සුනාමියේ බලපෑම ඉතා ඉහළ බවයි. එසේම ජපානයට…
View More රුසියාවේ සුනාමියෙන් ඉන්දියන් සාගරයට බලපෑමක් නැහැභූ කම්පනයෙන් පසු රුසියාවට අඩි 13ක් උස සුනාමිය රළ කඩා වදී
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණ තිබෙනවා. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ අද උදෑසන රික්ටර් පරිමාණ…
View More භූ කම්පනයෙන් පසු රුසියාවට අඩි 13ක් උස සුනාමිය රළ කඩා වදීරුසියාවේ නැගෙනහිර වෙරළට ප්‍රබල භූ කම්පනයක්
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපකයේ 8.8ක අගයකින් යුතු ප්‍රබල භූකම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා . USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ…
View More රුසියාවේ නැගෙනහිර වෙරළට ප්‍රබල භූ කම්පනයක්ප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා…
View More ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසිඅයහපත් කාලගුණය හේතුවෙන් චීනයේ 30ක් ජීවිතක්ෂයට
උතුරු චීනයට බලපා ඇති තද වැසි සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. එසේම…
View More අයහපත් කාලගුණය හේතුවෙන් චීනයේ 30ක් ජීවිතක්ෂයටඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More අද ඩොලරයේ වටිනාකමශ්‍රී ලංකා ජනපතිගේ මාලදිවයින් සංචාරය දෙරට එක්ව සමෘද්ධිය කරා යන ගමනේ තීරණාත්මක සාධකයක්
ශ්‍රී ලංකා – මාලදිවයින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 60 වසරක් සපිරෙන අවස්ථාවේ සිදු වන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මාලදිවයින් රාජ්‍ය සංචාරය, දෙරටම ආර්ථික වශයෙන් ඒකාබද්ධ සහ සමෘද්ධිමත්…
View More ශ්‍රී ලංකා ජනපතිගේ මාලදිවයින් සංචාරය දෙරට එක්ව සමෘද්ධිය කරා යන ගමනේ තීරණාත්මක සාධකයක්කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (29) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 14.34 කින් ඉහළ ගොස් ඒකක 19,532.20ක්…
View More කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
