හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට…
View More හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවටAuthor: Malimi Amasha
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම ඌව පළාතෙත් අම්පාර සහ…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිරුපියලේ සුළු පහළ යෑමක්
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More රුපියලේ සුළු පහළ යෑමක්කොළඹ කොටස් වෙළඳපොල ඒකක 19,500 සීමාව පසු කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළ අද ප්‍රථම වරට ඒකක 19,500 සීමාව පසු කිරීමට සමත් වුණා. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 50.15කින් ඉහළ ගොස් මෙතෙක් වාර්තා…
View More කොළඹ කොටස් වෙළඳපොල ඒකක 19,500 සීමාව පසු කරයිරත්රන් මිල අඩු වෙයි
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත…
View More රත්රන් මිල අඩු වෙයිතනතුරු කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය
නව තානාපතිවරුන් පස් දෙනෙකු, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා. පසුගිය 24 වන දින රැස් වූ උසස්…
View More තනතුරු කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතියනාමල්ට වරෙන්තු
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. 2017 වසරේ දී හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී…
View More නාමල්ට වරෙන්තු2025 පළමු මාස හයට ඩොලර් මිලියන 8,337.86ක අපනයන ආදායමක්
ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව එම කාලය තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා…
View More 2025 පළමු මාස හයට ඩොලර් මිලියන 8,337.86ක අපනයන ආදායමක්අමාත්යාංශ හතරකට වැඩබලන අමාත්‍යවරුන් පත්කරයි
අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙනුයි. ජනාධිපතිවරයා යටතේ පවතින…
View More අමාත්‍යාංශ හතරකට වැඩබලන අමාත්‍යවරුන් පත්කරයිඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම්…
View More ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කෙරේ
