මේ දවස් වල 1751ක් වන ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා නේ. ඉතින් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහැර කියලා මේ මංගල්‍යයේ පෙරහැර කොටස් දෙකක්…
View More මොකක්ද මේ කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහැරAuthor: Malimi Amasha
රුපියලේ සුළු වෙනසක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් වෙනස් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියලේ සුළු වෙනසක්විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ පුද්ගලයන් 838ක් අත්අඩංගුවට
මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 838 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 20 දෙනෙකු…
View More විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ පුද්ගලයන් 838ක් අත්අඩංගුවටගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා (09) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙනවා. ඒ අනුව පහත ප්‍රදේශ වලට උදෑසන…
View More ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්රත්රන් මිලේ සුළු වෙනසක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයෙනුයි.…
View More රත්රන් මිලේ සුළු වෙනසක්පොලිස්පති මහජන සහන දිනය ගැන දැනුම් දීමක්
පොලිස්පති මහජන සහන දිනය මෙම සතියේ නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය විසින් මහජනතාවට දැනුම් දෙනවා. සෑම සිකුරාදා දිනකම පොලිස් මූලස්ථානයේ මෙම පොලිස්පති සහන දිනය පැවැත්වෙනවා. කෙසේවෙතත්…
View More පොලිස්පති මහජන සහන දිනය ගැන දැනුම් දීමක්වාහන ආනයනය සීමා කරන්නේ නෑ – ජනපති
වාහන ආනයනය සීමා නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනු ලැබුවා. ඊයේ…
View More වාහන ආනයනය සීමා කරන්නේ නෑ – ජනපතිඇමරිකානු තීරු බදු ගැන තවම අවසන් එකඟතාවයක් නෑ – ජනපති
අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිදු අවසන් එකඟතාවයක් ගෙන නොමැති බවත් ඒ සඳහා ගිවිසුමකට එළැඹ නොමැති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක…
View More ඇමරිකානු තීරු බදු ගැන තවම අවසන් එකඟතාවයක් නෑ – ජනපතිලබන සඳුදා වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි
පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ග්‍රාමීය හා දිස්ත්‍රික් රෝහල් විශාල ප්‍රමාණයක් වැසී යාමට ලක්වෙමින් පවතින බවත් ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාදීම අභියෝගයකට පත් වී ඇති බවත්…
View More ලබන සඳුදා වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට සැරසෙයිදෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි
2025 අධ්‍යන වර්ෂයේ දෙවන පාසල් වාරය අදින් අවසන් වීමට නියමිතයි. ඒ අනුව තුන්වන පාසල් වාරයේ පළමු අදියර මේ මස 18 වන සඳුදා ආරම්භ වන බවයි…
View More දෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි
