ගාසා හි හමුදා මෙහෙයුම් පුළුල් කිරීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඉදිරිපත් කරන ලද සැලැස්මක් ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඊශ්‍රායලය මුළු ගාසා…
View More ගාසා නගරය අල්ලා ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල කැබිනට්ටුවෙන් අනුමැතියAuthor: Malimi Amasha
උසස් පෙළට අයදුම් කරන්න දුන් කාලය දීර්ඝ කරයි
2925 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ලබන අගෝස්තු 12 වනදා මධ්‍යම රාත්‍රී 12…
View More උසස් පෙළට අයදුම් කරන්න දුන් කාලය දීර්ඝ කරයිඅවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
ශ්‍රී දලඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ රථ වාහන සැලැස්මක් දැනුම් දී තිබෙනවා. ඒ…
View More අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්ජූලි විදෙස් ප්‍රේෂණ ඉහළට
2025 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 697.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය 2025 ජූනි මාසයේ වාර්තා වූ අමෙරිකානු…
View More ජූලි විදෙස් ප්‍රේෂණ ඉහළටමෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය ඉහළට
පසුගිය වසරේ පළමු මාස 06ට සාපේක්ෂව මේ වසරේ මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය මේ වසරේදී ලීටර් මිලියන 21කින් ඉහළ ගොස් ඇති බව ලංකා ඛණිජ තෙල්…
View More මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය ඉහළටඅවසන් රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි
1751ක් වන කන්ද උඩරට ශ්‍රී දළඳා පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර අද රාත්‍රී 7 සිට වීථි සංචාරය කරන…
View More අවසන් රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයිපිංබර නිකිණි පුන් පොහෝ දිනය අදයි
පිංබර නිකිණි පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. මේ පොහෝ දිනය ඓතිහාසික මෙන්ම ශාසනික වැදගත්කම් රැසක් සිදු වූ දිනයක් ලෙස හැඳින්විය හැකි වනවා. පසුගිය ඇසළ…
View More පිංබර නිකිණි පුන් පොහෝ දිනය අදයිප්රදේශ කිහිපයක සවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම ඌව…
View More ප්‍රදේශ කිහිපයක සවස් කාලයේ වැසිනිල සංචිත වත්කම් ඉහළට
පසුගිය ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.14 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය 2025…
View More නිල සංචිත වත්කම් ඉහළටඋසස් පෙළ විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
2024 අ.පො.ස. උසස් පෙළ විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස…
View More උසස් පෙළ විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
