1751ක් වන ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ අනුව අද රාත්‍රී 7 12 සිට පෙරහැර…
View More සිව්වන රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයිAuthor: Malimi Amasha
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (07) පස්වරු 1.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි. පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය…
View More ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයිට්රම්ප්ගෙන් ඉන්දියාවට 50%ක ඉහළ දැමූ තීරු බද්දක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට 25%ක අතිරේක තීරු බද්දක් පනවා තිබෙනවා. ඉන්දියාව විසින් රුසියාවෙන් තෙල් මිල දී ගැනීම හේතුවෙන් මෙලෙස නව බද්දක් පනවා ඇති…
View More ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට 50%ක ඉහළ දැමූ තීරු බද්දක්ප්රදේශ කිහිපයක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට
උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්වන ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ…
View More ප්‍රදේශ කිහිපයක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමටප්රදේශ රැසකට සවස් කාලයේ වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර…
View More ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසිපලවෙනි රන්දෝලිය හැඩ වුණේ මෙහෙමයි
1751 වන ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පලවෙනි රන්දෝලි පෙරහැර ඊයේ (04) වීථි සංචාරය කළා. ඒ අනුව ඊයේ මගුල් ඇතු ඉන්දි රාජා විසින් සධාතුක…
View More පලවෙනි රන්දෝලිය හැඩ වුණේ මෙහෙමයිරුපියල තවත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ…
View More රුපියල තවත් ඉහළටදේශබන්දු ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා අද (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමි වුණා. එසේම එම යෝජනාවට විරුද්ධව කිසිඳු ඡන්දයක්…
View More දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයිතෙවන රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ තෙවන රන්දෝලි පෙරහැර හෙට (06) දින වීථී සංචාරය කරනු ලබනවා. එම කාලය තුළ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග සම්බන්ධයෙන්…
View More තෙවන රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්රත්රන් මිල ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.…
View More රත්රන් මිල ඉහළට
