2025 වර්ෂය සඳහා ලියාපදිංචි කිරීමට ඉල්ලීම් කර ඇති නව දේශපාලන පක්ෂවල සම්මුඛ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන්…
View More නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අදාළ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයිAuthor: Malimi Amasha
පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදයට ක්‍රියාත්මක කරන්න අනුමැතිය
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීමේ දී එම සහනාධාරය නිසි…
View More පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදයට ක්‍රියාත්මක කරන්න අනුමැතියවිදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායකගේ අත්සන
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (18) සිය සහතිකය සටහන් කර තිබෙනවා. ඒ අනුව, මෙම ශ්‍රී ලංකා විදුලිබල…
View More විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායකගේ අත්සනපාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (19) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද පාර්ලිමේන්තු සැලැස්ම පහතින්, පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිසෙලෙන්ස්කි සහ ට්‍රම්ප් ධවල මන්දිරයේ දී හමුවෙයි
යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයින් වොෂින්ටන් ඩීසී හි ධවල මන්දිරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ට්‍රම්ප් පවසන්නේ තමා අදාළ නායකයින් සමඟ…
View More සෙලෙන්ස්කි සහ ට්‍රම්ප් ධවල මන්දිරයේ දී හමුවෙයිමුදල් අච්චු ගැසීමෙන් රටේ උද්ධමනය වැඩි වෙන්නේ නෑ
මුදල් අච්චු ගැසීමෙන් රටේ උද්ධමනය වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන පවසනවා. ඊයේ (18) කටුබැද්ද ලංගම සංචාරක ඩිපෝ…
View More මුදල් අච්චු ගැසීමෙන් රටේ උද්ධමනය වැඩි වෙන්නේ නෑතුසිත හල්ලොලුව අත්අඩංගුවට
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඔහු අද (19) අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින්…
View More තුසිත හල්ලොලුව අත්අඩංගුවටතැපැල් වර්ජනය තවදුරටත් – අද ජනපතිට සංදේශයකුත් දෙන්න යයි
තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද (19) දිනයේත් ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. ඉල්ලීම් 19ක් මුල්කරගෙන පෙරේදා සවස (17)…
View More තැපැල් වර්ජනය තවදුරටත් – අද ජනපතිට සංදේශයකුත් දෙන්න යයිප්රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්…
View More ප්‍රදේශ කිහිපයකට අදත් වැසිකෙටිම ජීවිත කාලයක් තියෙන, මැදියම් රැයේ රැජින – කඩුපුල්
අපේ ගෙදර මම දාන්න කාලෙක ඉඳන් කඩුපුල් ගහක් තියෙනවා… කඩුපුල් ගහක් කිවුවට කඩුපුල් කියන්නේ අපිශාකයක්. මේ කඩුපුල් ශාකය තියෙන්නේ අඹ ගහේ දෙබලක. මේකේ අවුරුද්දේ එක…
View More කෙටිම ජීවිත කාලයක් තියෙන, මැදියම් රැයේ රැජින – කඩුපුල්
