හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිද්දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා. ඔහු ජනාධිපති ධුරය දරන සමයේ සිදුකළ විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළවයි මෙලෙස කැඳවීම්…
View More රනිල් අනිද්දා CIDයටAuthor: Malimi Amasha
තැපෑල තෙවෙනි දිනටත් වර්ජනයේ
තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන අදිනටත් අද (20) දිනයේ ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා. අමාත්‍යවරයා සමඟ විධිමත්…
View More තැපෑල තෙවෙනි දිනටත් වර්ජනයේප්රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි…
View More ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්ඇමරිකාව ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා 6,000ක් අවලංගු කරයි
එක්සත් ජනපද නීතිය උල්ලංඝනය කිරීම සහ නීති විරෝධීව රැඳී සිටීම හේතුවෙන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා 6,000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා. පහරදීම්,…
View More ඇමරිකාව ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා 6,000ක් අවලංගු කරයිප්රදේශ කිහිපයකට හෙට දැනෙන උණුසුමක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව, නැගෙනහිර, උතුරු මැද, පළාත්වල සහ හම්බන්තොට,…
View More ප්‍රදේශ කිහිපයකට හෙට දැනෙන උණුසුමක්සූදු නියාමන අධිකාරියේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි
සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (19) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබුවා. මෙම පනත හරහා ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම…
View More සූදු නියාමන අධිකාරියේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයිසාකච්ඡා සාර්ථක වුවත් තැපැල් වර්ජනය අඛණ්ඩව
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාව සාර්ථක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති පවසනවා. ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ගමගේ මහතා සමග පැවැති…
View More සාකච්ඡා සාර්ථක වුවත් තැපැල් වර්ජනය අඛණ්ඩවරත්රන් මිල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොළේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළටආයතනගත තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සඳහා මූල්‍යාධාර
ආයතනගතව සිට සමාජගත වන තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සපයාගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රැකවරණය යටතේ සිට…
View More ආයතනගත තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සඳහා මූල්යාධාරතඹ වැල්ලට ගොඩ බැස්ස ගිනි සිළුව – නදීෂා
නදීෂා හේමමාලි කියන්නේ ශ්‍රී ලංකාවේ චිත්‍රපට කලාවේ ගිනි සිළුව කිව්වොත් වැරදි නැහැ. ඉතින් රැෆෙල්ලා එක්ක එකතු වෙලා නදීෂා අපූරු ෂූට් එකක් කරලා. මේ බලන්නකෝ මේ…
View More තඹ වැල්ලට ගොඩ බැස්ස ගිනි සිළුව – නදීෂා
