2025 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක විදෙස් ප්‍රේෂණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
2025 ජනවාරි සිට අගෝස්තු දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 5.116ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය පසුගිය වසරේ එම කාලයට වඩා 19.3%ක වැඩි වීමක් වනවා.

