රුපියල් මිලියන 77,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 77,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 10 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා.

දින 91 න් කල් පිරෙන රුපියල් බිලියන 12,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම, දින 182 න් කල් පිරෙන රුපියල් බිලියන 40,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

එසේම දින 364 න් කල් පිරෙන රුපියල් බිලියන 25,000 භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කිරිමට නියමිතයි.