Netflix හැරයාමේ රැල්ලක් නිර්මාණය වෙයි

චිත්‍රපට සහ TV shows ප්‍රදර්ශනය කරන වේදිකාවක් වන Netflix හි සිය ගිණුම් අත්හිටුවීමේ රැල්ලක් මේ වන විට ලොව පුරා ඇති වී තිබෙනවා. Elon Musk සඳහන්…

View More Netflix හැරයාමේ රැල්ලක් නිර්මාණය වෙයි

සෙත් පියස පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාන්තා වාට්ටුව හෙට සුව සත්කාර සේවාවට

සාමාන්‍ය රෝහලක් තුළ ඉදිකෙරුණු මෙරට විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයවන මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ “ සෙත් පියස”  කාන්තා පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව ඔක්තොම්බර් 2දා පෙරවරුවේ සෞඛ්‍ය…

View More සෙත් පියස පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාන්තා වාට්ටුව හෙට සුව සත්කාර සේවාවට

අද රත්රන් මිල

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වෙළඳපොල වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ…

View More අද රත්රන් මිල

ලිට්‍රෝ ගෑස් මිලෙත් වෙනසක් නැහැ

මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව එම ආයතනය පවසනවා. දැනට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල…

View More ලිට්‍රෝ ගෑස් මිලෙත් වෙනසක් නැහැ

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ

මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව ඔක්තෝම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදුනොවන…

View More ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ

අගෝස්තු මාසයේ විතරක් ඩොලර් මිලියන 255ක වාහන ආනයනය කරලා

වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී ඇමරිකානු ඩොලර් මිලියන 1,007.5ක වාහන…

View More අගෝස්තු මාසයේ විතරක් ඩොලර් මිලියන 255ක වාහන ආනයනය කරලා

පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම ගැන නිවේදනයක්

පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2023 මාර්තු මස 25 වන…

View More පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම ගැන නිවේදනයක්

ජනපති යළි දිවයිනට

ජපාන රජයේ ආරාධනයකට අනුව එරට සිදු කළ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය. පසුගිය…

View More ජනපති යළි දිවයිනට

අගමැතිනියගේ ලෝක ළමා හා වැඩිහිටි දින පණිවුඩය

“ආදරෙන් සුරකින්න – අපට ලොව දිනනට ” යන්න තේමා කර ගනිමින්  සමරන ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ලෙස සුබපැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳව ඉමහත් සතුටට පත්වෙමි.…

View More අගමැතිනියගේ ලෝක ළමා හා වැඩිහිටි දින පණිවුඩය

අද සිට බස් ටිකට් අනිවාර්යය වෙයි

බස්නාහිර පළාත තුළ බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට අනිවාර්ය කර තිබෙනවා. එලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන රිය සහයකයින්ට හා ප්‍රවේශ පත්‍ර ලබා නොගන්නා…

View More අද සිට බස් ටිකට් අනිවාර්යය වෙයි