මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව එම ආයතනය පවසනවා.
දැනට කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482ක් වනවා.
කිලෝග්රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් වනවා.

