නව පාසල් කාලසටහන අනුව පාසල් සිසුන්ට ප්‍රවාහන සේවා සැපයීමේ සැලැස්මක්

පාසල් පවත්වන වේලාව පස්වරු දෙක දක්වා දීර්ඝ කිරීමත් සමග නව කාලසටහන් අනුව සිසුන්ට ප්‍රවාහන සේවා සැපයීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ප්‍රවාහන අමාත්‍යංශය සමග…

View More නව පාසල් කාලසටහන අනුව පාසල් සිසුන්ට ප්‍රවාහන සේවා සැපයීමේ සැලැස්මක්

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ 50ක් ජීවිතක්ෂයට

අඟහරුවාදා රාත්‍රියේ ගාසා තීරයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාර රැල්ලකින් අවම වශයෙන් පලස්තීනුවන් 50 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රහාර ගාසා…

View More ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ 50ක් ජීවිතක්ෂයට

අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ අයට දැනුම්දීමක්

අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ බැංකු ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අස්වැසුම සුබසාධන…

View More අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ අයට දැනුම්දීමක්

පළාත් සභා ඡන්දයට අයවැයෙන් බිලියන 10 ක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වැයවන මුදල් ප්‍රතිපාදන ලබන වසරේ අයවැය ඇස්මේන්තුවලට ඇතුළත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.   එහි සභාපති ආර් එම් ඒ…

View More පළාත් සභා ඡන්දයට අයවැයෙන් බිලියන 10 ක්

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 40,649ක්

වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 40649 වාර්තා වී තිබෙනවා. ගතවූ සතිය තුළ දිවයින පුරා වාර්තා වූ රෝගීන්ගෙන් 50% පමණ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන…

View More වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 40,649ක්

උතුරු මුහුදේ ධීවර හා නාවික කටයුතු නොකරන ලෙස දැනුම් දීමක්

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති වූ දරුණු සුළි කුණාටුවක් වන “මොන්තා” දරුණු සුළි කුණාටුව ඊයේ මධ්‍යම රාත්‍රියේදී (2025 ඔක්තෝබර් 28 වන දින පැය 2330 පමණ…

View More උතුරු මුහුදේ ධීවර හා නාවික කටයුතු නොකරන ලෙස දැනුම් දීමක්

රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවීමට නියමිතව…

View More රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල අද (29) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්…

View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

රුපියල තවත් පහළට

අද දිනයේ ශ්‍රී ලංකා රුපියල අද (28) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව එක්සත් ජනපද…

View More රුපියල තවත් පහළට