ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල තවත් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලAuthor: Malimi Amasha
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කේ.පි.එන් තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා අද (ඔක්තෝම්බර් 30) සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි ආරම්භ කරන්නට යෙදුණි.…
View More මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයක්අතුරු ප්‍රවාහන සේවා සඳහා විශේෂ නියාමන වැඩසටහනක්
මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සේවා සහ විහේෂ චාරිකා සේවා ආදී වශයෙන් වූ අතුරු ප්‍රවාහන සේවා ජාතික…
View More අතුරු ප්‍රවාහන සේවා සඳහා විශේෂ නියාමන වැඩසටහනක්විෂ මත්ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න පැය 24ම ක්‍රියාත්මක අංකයක්
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින්…
View More විෂ මත්ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න පැය 24ම ක්‍රියාත්මක අංකයක්තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ ඉන්නවා – මහාචාර්ය රෙස්නි කසීම්
තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ මේ වනවිට රට තුළ සිටින බව කොළඹ ජාතික රෝහලේ රුධිර වාහිනී පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රෙස්නි කසීම් මහතා…
View More තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ ඉන්නවා – මහාචාර්ය රෙස්නි කසීම්ශ්රී ලංකාවේ ජනගහනය 21,763,170 ක්
ශ්‍රී ලංකාවේ පවත්වන ජන සංගණන මාලාවේ 15 වන සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය 21,763,170 ක් බවට ගණනය කර තිබෙනවා. “ජන හා නිවාස සංගණනය 2024” හි…
View More ශ්‍රී ලංකාවේ ජනගහනය 21,763,170 ක්හෙට වෛද්‍යවරු වර්ජනයක
හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමිනුයි. ඔවුන් පෙන්වා…
View More හෙට වෛද්‍යවරු වර්ජනයකලබන වසරේ ආර්ථිකයේ 3.1%ක වර්ධනයක් IMF පුරෝකථනය කරයි
පෙර වසරවලට සාපේක්ෂව ලබන වසරේදී මෙරට ආර්ථිකයේ ප්‍රකෘතියක් අපේක්ෂා කළ හැකි බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. ඒ අනුව, ලබන වසරේදී මෙරට ආර්ථිකය 3.1% ක් දක්වා…
View More ලබන වසරේ ආර්ථිකයේ 3.1%ක වර්ධනයක් IMF පුරෝකථනය කරයිරුපියල සුළු වශයෙන් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද (29) ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .…
View More රුපියල සුළු වශයෙන් ඉහළටරත්රන් මිල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළට
