අද දිනයේ ශ්රී ලංකා රුපියල අද (28) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 299.98 සිට අද රු. 300.48 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම ශ්රී ලංකා රුපියලේ විකුණුම් අනුපාතය ද රු. 307.51 සිට රු. 308 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

